ASKME
+1 vote
317 views

නැවත වාහන ආනයනය කිරීමට අවසර දීමත් සමඟ වාහන මිල පහත බසීවිද? පෙර වසර වලට වඩා සැලකිය යුතු ඉහල අගයකින් වාහන මිල මෙම වසර වන විට වැඩි වී තිබේද?

by (61 points) | 317 views

1 Answer

0 votes

වාහන ආනයනය ට අවසර දීමත් සමඟ වාහන මිල යම් තරමක් දුරට පහත බැසිය හැකි නමුත් රුපියල අවප්‍රමාණය වීම නිසා සැලකිය යුතු තරමින් වාහන මිල පහත බසී යයි සිතිය නොහැකිය.

by (67 points)

742 questions

291 answers

7 comments

5k users

Welcome to Askme.lk, where you can ask questions and receive answers from other members of the community.

Related questions

742 questions
291 answers
7 comments
4,988 users